මෙරට තුළ වේගයෙන් පැතිරෙමින් තිබෙන කොවිඩ් – 19 වසංගතයේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (06) දිනය අවසන් වනවිට 12,970ක් වී තිබූ අතර මේ වනවිට 13,000 සීමාව ඉක්මවා ඇති බව නිල නොවන තොරතුරු අනුව හෙලි වේ.
ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 400ක් වාර්තා වූ අතර. මේ වනවිට බ්‍රැන්ඩික්ස් ආයතයෙන් ආරම්භ වූ නව කොරෝනා පොකුරු 9,492ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ඊයේ 400ක්, 05වෙනදා 383ක්, 04වෙනිදා 433ක්, 03වෙනිදා 409ක්, 02වෙනිදා 275ක්, 01වෙනිදා 397ක් ලෙස අවසන් දින 06 තුළ ආසාදිතයින් 2297ක් වාර්තා වී තිබේ.
මේ වනවිට තවත් ආසාදිතයින් 5,754ක් රෝහල්වල ප්‍රතිකාර ලබති.
229










