බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 221කට අද (07) වනවිට කොවිඩ් – 19 වසංගතය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම නිලධාරීන් 300 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1,385ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනේ කුඩා ප්‍රමාණයේ පොලිස් පොකුරක්ද නිර්මාණය වෙමින් තිබෙන වයි.
144










