දිනකට පැය 2යි විනාඩි 45 රට පුරා විදුලිය කපන්නේ මෙහෙමෙයි…

දිනකට පැය 2යි විනාඩි 45 රට පුරා විදුලිය කපන්නේ මෙහෙමෙයි…

දිනකට එක් පැයක් විදුලිය විසන්දි කරන බව පවසා ආරම්භ කළ විදුලිය කැපිම මේ වනවිට දිනකට පැය දෙකක් දක්වා දිර්ඝ වී තිබේ.

ඒ අනුව දිවාකාලයේදී සහ රාත්‍රී කාලයේදී ලෙස අවස්ථා දෙකකදීම එක් අවස්ථාවකදී පැය බැගින් දිනකට පැය දෙකක් විදුලිය විසන්දි කෙරේ.

ඊට අදාළ කාලසටහන පහත පරිදි වේ.

Facebook
Twitter
LinkedIn