ඕස්ට්‍රේලියාව සමඟ එක ගැම්මට ලංකාවත්

ඕස්ට්‍රේලියාව සමඟ එක ගැම්මට ලංකාවත්

මේ වනවිට විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධාන පිහිටුවා ගනිමින් ක්‍රියාකාරීව මැදිහත් වෙමින් සිටිති.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඕස්ට්‍රේලියාවේ කළ සංචාරයක දී මෙම සංවිධානය විධිමත්ව පිහිටුවා ගෙන ආයෝජන ව්‍යාපෘති හඳුනා ගනු ලැබීය. මේ අතර, අර්බුද ඇති වූ අවස්ථාවල දී ඕස්ට්‍රේලියාවට වඩා හොඳින් මෙම රජය ක්‍රියාත්මක වූ බව ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කරුණු හෙළි කළේය. මේ සම්බන්ධ වැඩි විස්තර අඩංගු වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්