වාසු ලොකු සටනක

වාසු ලොකු සටනක

රාජපක්ෂ පවුල ඇතුළු විපක්ෂය සහ සීමිත ප්‍රභූ කණ්ඩායම් කිහිපයක් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගෙන යන ප්‍රචාරවල යටි අරමුණ හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර හෙළි කරයි.

මේ දක්වා ජනතාව පීඩාවට පත් කළ ප්‍රභූ කණ්ඩායම් ගෙන යන ව්‍යාජ ප්‍රචාරවලට එරෙහිව වාසුදේව නානයක්කාර ඍජුව මත පළ කරමින් සිටී. එම ප්‍රභූ කණ්ඩායම්වල නියෝජිතයන් පසුගිය දිනයක සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරට ගොස් වාසුදේව නානයක්කාර තම විකල්ප මතය ඉදිරිපත් කළේය. පසු අවස්ථාවක 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පළ කළ අදහස් පහත වීඩියෝවේ අන්තර්ගත වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්