නන්දා මාලනීගේ අභාවය පිළිබඳව යාපනයේ ජනතාව ශෝක වූ අතර, සුප්‍රකට යාපනය පුස්තකාලය ඉදිරිපිට එසේ ශෝකය පළ කරමින් බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.
ප්‍රවීණ ගායන ශිල්පී ගයාන් විතාරණ යාපනය තුළ සංචාරය කරන අතරතුර එම බැනරය දැකීමෙන් පසුව තබන ලද ෆේස්බුක් සටහන පහතින් පළ කෙරේ.


27










