වත්මන් රජය අනුගමන කරමින් තිබෙන ආර්ථික ක්‍රියාවලිය තුළ මෙරට ව්‍යවසායකයන් වෙත ලැබී තිබෙන පුළුල් අවස්ථා පිළිබඳව ඇගයීමට ලක් වී තිබේ.
ඊයේ (24) රාත්‍රියේ ජාතික රූපවාහිනිය විසින් විකාශනය කළ WAY FORWARD සජීවි සංවාද වැඩ සටහනට එක් වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ සහ CameraLK කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ පළ කළ අදහස් ඇතුලත් වීඩියෝව පහතින් පළ කෙරේ.
22










