ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති බුවනෙක ගොඩනැගිල්ල පොහොට්ටුවේ නගරාධිපති තුෂාර සංජීව විතාරන මහතාගේ නියෝග පරිදි කඩා දමා තිබේ.
එදා කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව රැස්වූ රාජ සභා මණ්ඩපය ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා වී ඇති අතර මෙය ඓතිහාසික වටිනාකමක් ඇති වරස 100කට වඩා පැරිණි ගොඩනැගිල්ලකි.
මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් වයඹ පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වරයා විසින් කුරුණෑගල පොලිසිය වෙත පැමිණිල්ලක්ද යොමු කර ඇත.
149










