කොරෝනා මර්දනයට අපි සූදානම් – ජවිපෙ සහ උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක්

කොරෝනා මර්දනයට අපි සූදානම් – ජවිපෙ සහ උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක්

කොරෝනා මර්දනය  සදහා ස්වෙච්ඡාවෙන් සහය දීමට සූදානම් බව දැනුම් දීමටත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය බළධාරීන්ට සහය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (18) උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පවත්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රීකුණාමලට දිස්ත්‍රික් සංවිධානයක අරුන් හේමචන්ද්‍රන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටි අතර උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වයි. රුද්‍රා මහතා සමග මෙහිදී සාකච්ඡාව සිදු කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන හදිසි සහන සේවා සඳහා ඉදිරියේදී අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත සහය ලබාදීමටත් අවශ්‍ය මොහොතේ අවශ්‍ය ලබා ගැනීමටත් එම සාකච්ඡාවේදී එකග වී තිබේ.

Facebook
Twitter
LinkedIn