හෙට (20) සිට දින 08ක් නිවසේ සිට වැඩ කරන්න – කරන හැටි පසුව කියන්නම් – ජනාධිපති මාධ්‍ය අංශය

හෙට (20) සිට දින 08ක් නිවසේ සිට වැඩ කරන්න – කරන හැටි පසුව කියන්නම් – ජනාධිපති මාධ්‍ය අංශය

හෙට එනම් මාර්තු 20 සිකුරාදා සිට ලබන 27 සිකුරාදා දක්වා දින 08ක කාලයක් තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසද රජයේ දැනුම්දෙයි.

කෙසේ වෙතත් නිවසේ සිට රාජකාරි කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් හෝ සිදුකර නැති අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ නිවසේ සිට රාජකාරි සිදුකරන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවයි.

Facebook
Twitter
LinkedIn