කෝරානා නිසා දැමූ ඇඳිරිනීතය ඡන්දය වෙනුවෙන් ඉවත් කරයි…

කෝරානා නිසා දැමූ ඇඳිරිනීතය ඡන්දය වෙනුවෙන් ඉවත් කරයි…

කොරෝනා වසංතය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයටත් මීගමුව කොච්චි කඩේ පොලිස් බලප්‍රදේශයටත් ඊයේ (18) පස්වරු 4.30 සිට පැනවූ ඇඳිරිනීති අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 02.00 දක්වා ඉවත් කර ඇත.

එම ප්‍රදේශවලට ඇඳිරිනීතය පනවනු ලැබූවේ විදෙස්ගතව සිට පැමිණි පිරිස වැඩි වශයෙන් සිටීම හේතුවෙන් සහ කොරෝනා පැ.තිර යාම ආධානම් සහගත ලෙස සිදුවන කාලයේ මෙරටට ඉතාලිය, දකුණු කොරියාව ආදී රටවල සිට වැඩිවශයෙන් මෙරටට පැමිණ පිරිසක් සිටීම හේතුවෙනි.

කොරෝනා අවධානම් තත්වය පහව ගොස් නැති තත්වයක් තුළ මැතිවරණ කටයුතු හේතුවෙන් මෙලස ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් සිදුවන්නේ කෝරෝනා පැතිරයාමට ඇති අවස්ථා පුළුල්වීම පමණි.

Facebook
Twitter
LinkedIn