ප්‍රදේශ කිහිපයකට ‍හෙට (07) ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට ‍හෙට (07) ජල සැපයුම අත්හිටුවයි

හෙට (07) සිකුරාදා දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ජා-ඇල ඒකල, කදාන,ආනියාකන්ද,බටගම,තුඩැල්ල,නිවන්දම,මාඑළිය,කෙරවලපිටිය,මාටාගොඩ,වැලිසර,මාබෝල,ඇල්පිටිවල,මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

හෙට දින මෙලෙස ජල කප්පාදුවක් සිදු වන්නේ කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්