රජයේ විශ්‍රාමිකයෝ හෙට (06) කොටුවේදී විරෝධතාවයක

රජයේ විශ්‍රාමිකයෝ හෙට (06) කොටුවේදී විරෝධතාවයක

2016 වසරෙන් පසු විශ්‍රාම ගිය රජයේ විශ්‍රාමිකයන්ගේ හිමිකම් අහෝසි කිරීමට එරෙහිව හෙට (06) උදේ 10.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණය උද්ඝෝෂනයක් පැවැත්වෙන බව විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්