සමාජවාදී ලාඕසයේ ශ්‍රී ලංකාව බාර නවදිල්ලියේ නේවාසික තානාපති බූනමී චුනැන්ග්හෝම් (Bounneme chouanghom) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අතර විශේෂ හමුවක් අද (05) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙහිදී ලාඕස් කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධතා තවදුරටත් පුළුල් කරගැනීමට හකිවී තිබේ.
4













