කියුබාවට පළමු තැන

කියුබාවට පළමු තැන

පසුගිය නොවැම්බර් 29 වන දින නිකුත් කළ වර්තාවකට අනුව තිරසර සංවර්ධනය පිළිබඳ ලෝකයෙන්ම පළමු ස්ථානය කියුබාවට හිමි වී තිබේ. ජනතාවගේ ජීවන තත්වය, සෞඛ්‍ය පහසුකම්. අධ්‍යාපන පහසුකම්, පරිසර සුරක්ෂිතතාව ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සලකා බලා ඇති අතර ඉන් ලකුණු 0.859ක් ලබා ගන්නා විට වෙනිසියුලාව සහ ආර්ජන්යිනාව පිළිවෙළින් 12වන සහ 18 වන ස්ථාන ලබාගෙන තිබේ.

සමාජවාදී රටක් වන කියුබාව මෙම තත්වය අත්පත් කරගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක්ම දශක හයක් පුරා ආර්ථික සම්බාධක පනවා තිබියදී වීම විශේෂයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්