උතුරු පළාත් ආණඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කරයි

උතුරු පළාත් ආණඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කරයි

පී.එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කර තිබේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන චාල්ස් මහත්මිට මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර ඇත.

එසේම මඩකලපුව හා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ.

පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යෝජනා වූ පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

Facebook
Twitter
LinkedIn