MCC ගිවිසුම ගැන අධ්‍යනයට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

MCC ගිවිසුම ගැන අධ්‍යනයට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනය කිරිමට සිවු  පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (18) පැවති කැබිනට් රැස්වීමේදී ය.

කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සනාත කර ඇත.

Facebook
Twitter
LinkedIn