මාධ්‍යවේදීන්ට පහරදුන් බෙවන් පෙරේරාගේ පුත්‍රයා අත්අඩංගුවට

මාධ්‍යවේදීන්ට පහරදුන් බෙවන් පෙරේරාගේ පුත්‍රයා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැලණිය සංවිධායකවරයෙකු වන බෙවන් පෙරේරා මහතාගේ පුත්‍රයා වන මංජුල පෙරේරා මහතා කොළඹ කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) අලුත්කළේ උසාවි සංකීර්ණයේදී හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාගේ නඩුව පිළිබඳව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට පහර දීමේ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn