අනුර උපකාරක පන්ති ගුරුවරු හමුවෙයි

අනුර උපකාරක පන්ති ගුරුවරු හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමඟ උපකාරක ගුරුවරුන්ගේ හමුවක් ඊයේ (12) පස්වරුවේ කෝට්ටේ “සෝලිස්” උත්සව ශාලාවේදී  පැවැත්විනි.

වෘත්තීය දේශකයින්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ප්‍රවෘන සංයුක්ත ගණිත දේශක ගයාන් මීගහවත්ත මහතා, ප්‍රවීන දේශක වසන්ත තිළිනගම මහතා, ප්‍රවීන දේශක චරිත දසානායක මහතා සිවිල් ඉන්ජිනේරු, ප්‍රවීන සංයුක්ත ගණිතය දේශක දුෂ්‍යාන්ත මහබදුගේ මහතා අතුළු උපකාරක පංති ක්ශේත්‍රයේ ප්‍රවීන දේශකයින් රැසක් ඊට එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn