දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම අද(13) සිට තහනම් කෙරෙන බව පොලීසිය පවසයි.
දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීමේදී බහුලව රිය අනතුරු සිදුවන බවට වාර්තාවීම හේතුවෙන් ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.
4










