ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහුවරු කිරිමේ ජනතා රැලියක් ඊයේ (11) පස්වරුවේ අකරුණදී පැවැත්විණි.
එම අවස්ථාවට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහමඩ් මහතා, මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා, රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය, රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා මහතා ඇතුළු පිරිසක් එක්වී සිටි අතර ප්‍රදේශයේ විශාල පිරිසක්ද ඊට එක්වී සිටිනු දක්නට ලැබිණි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමිවිය.
29






















