නොවැම්බර් අවසානයට බැඳුම්කර වංචාවේ වෝහාරික විගණනයේ මුල් කොටස නීතිපතිට

නොවැම්බර් අවසානයට බැඳුම්කර වංචාවේ වෝහාරික විගණනයේ මුල් කොටස නීතිපතිට

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පිලිබඳව සිදුකළ වෝහාරික විගණනයේ පළමු කොටස ලබන මාසය අවසන් වීමට පෙර නීතිපතිවරයා වෙත බාර දෙන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්පසු එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන බවය.

Facebook
Twitter
LinkedIn