කාබන් බද්ධ පැනවීමේ පදනමේ වෙනසක්

කාබන් බද්ධ පැනවීමේ පදනමේ වෙනසක්

නිස්චිතව දක්වන ලද ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ධ අය කිරීමට හැකිවන පරිදි, කාබන් බද්ධ අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වාහනයේ පළමු ලියාපදිංචියේ සිට ගතව ඇති කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව මෙතෙක් බදු අයකිරීම තීරණය කර තිබූ අතර එය සංශෝධනය කරමින් ඉහත පරිදි බදු පැනවීමට තීරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්