තරුණයෙකු යටකර ඝාතනය කළ යක්කලමුල්ල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

තරුණයෙකු යටකර ඝාතනය කළ යක්කලමුල්ල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

තරුණයෙකු බස් රථයකට යටකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පාරේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙකු අක්මීමන පින්නදූව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස බස් රථයක් ධාවනය කරමින් සිටි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී අනුර ප්‍රසන්න මහතාවය.

ඝාතවය වී ඇත්තේ ගාල්ල කොට්ටව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්