විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ! – බෙලිඅත්තේදී විරෝධතා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ! – බෙලිඅත්තේදී විරෝධතා

විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරන ලෙස බලකරන උද්ඝෝෂණක් ඊයේ (09) බෙලිඅත්ත නගරයේදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ බෙලිඅත්ත ආසන බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn