බුලත්කොහුපිටිය නෙව්ස්මියර් පහළ විද්‍යාලයේ පුස්තකාලය සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් පනස්දහසක (රු. 50,000) පොත් ප්‍රදානය කිරීම කෑගල්ල දිස්ත්‍රික් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වනදා සිදු කර තිබේ.
මෙහිදී නෙව්ස්මියර් පහළ විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායකයන් සදහා ලාංඡන පැලදවීමද සිදු විය.
මේ අවස්ථාව සදහා යටියන්තොට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද සහභාගි විය.
19














