මාර්තු 06 වනදාට 3වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය ආරම්භ කර වසර 100ක් පිරීම නිමෙත්තෙන් “නව සියවස දිනන සියවසක කතාව” මැයෙන් සම්මන්ත්‍රනයක් ඊයේ (06) මරදාන CSR හිදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයේදි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහ මධ්‍යම කාරක සභික චන්දික අධිකාරී මහතා ප්‍රධාන දේශන පවත්වන ලදී.
13


















