කතානායක මයික්‍රෆෝනයට කළ ලක්ෂ 3ක හානිය මහජන මුදලින් පියවයි

කතානායක මයික්‍රෆෝනයට කළ ලක්ෂ 3ක හානිය මහජන මුදලින් පියවයි

පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ මයික්‍රෆෝනයට කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට ඇත. එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්