ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

වාතයේ පවතින කාබන් ඩයොග්සයිඩ් වායු ප්‍රතිශතය ඉහළ ගොස් අතැයි ජගත් සංවිධානය නිවේදනය කරයි.

ජගත් සංවිධානය නිකුත්කළ නවතම වාර්තාවලින් දැක්වෙන්නේ වසර 4 කට පසුව 1.2%ක ප්‍රතිශතයකින් වායුගෝලයේ කාබන් ඩයොග්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

දිනෙන් දින ඉහළගොස් ඇති කාර්මීකරණය හා පරිසර විනාශය සමඟ මෙම පාරිසරික ගැටළුව උද්ගතව ඇතිබව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම 2020 වනවිට වායුගෝලයේ කාබන්ඩයොග්සයිඩ් ඉහළයාම පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ඉන් පරිසරයට හා මිනිසාට බරපතල තත්වයක් උදාවනු ඇතැයි ජගත් සංවිධානය අනතුරු අඟවයි.

Facebook
Twitter
LinkedIn