දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ 10වැනි වාර්ෂික සමුළුව පැවැත්වේ

දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ 10වැනි වාර්ෂික සමුළුව පැවැත්වේ

දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (27)  දෙමටගොඩ ධාවනබල උප දෙපාර්තමේන්තු කාර්යාලයීය සාහිත්‍ය හා සමාජ ආයතන ශාලාවේ දී පැවැත්විය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් වාර්ෂික සමුළුව පැවැත්වුණු අතර ඒ සඳහා සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී. විතානගේ මහතා ඇතුලු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

 

Facebook
Twitter
LinkedIn