ආරක්ෂාව යටතේ උතුරේ මහවිරු සැමරුම්

ආරක්ෂාව යටතේ උතුරේ මහවිරු සැමරුම්

ආරක්ෂක අංශවල නිරීක්ෂණය යටතේ උතුරේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් පවත්වා තිබේ.

යාපනය, කෝපායි 51 වන යුධ හමුදා බලසේනා මූලස්ථානය ආසන්නයේ දී දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් මහවිරු සැමරුමට එක්ව සිට ඇත.

යාපනය දිස්ත්‍රික්කය පුරා මහවිරු සැමරුම් 25කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇති අතර එම ස්ථානවලට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

Facebook
Twitter
LinkedIn