ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) පස්වරු 04ට ආරම්භ කර තිබූ වර්ජණය අද (27) පෙ. ව. 10 පමණ සිට අත්හිටුවා තිබේ.
ඒ අනුව මේ වනවිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ වී ඇත.
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියැදුරෙකුට හා රියදුරු සහායකට කිසියම් පිරිසක් පහරදීම සම්බන්ධව විරෝධය දක්වා ඊයේ (26) පස්වරුවේ වර්ජණය ආරම්භ කෙරිණි.
6










