මෙක්සිකෝ දේශසීමාවෙන් ඇමරිකාවට ඇතුලුවීමට තැත්කළ අනවසර සංක්‍රමණිකයින් 500 දෙනෙකු පිටුවහල් කිරීමට මෙක්සිකෝ රජය කටයුතු කර තිබේ.
මෙම සංක්‍රමණික පිරිස ග්වාතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩියුරාස් ආදී මධ්‍යම ඇමරිකානු රටවලට අයත් පුද්ගලයින්ගෙන් සමන්විතව ඇත.
මෙක්සිකෝ – ඇමරිකා දේශසීමාවේ පිහිටි ටිජුආනා නගරයේදී ආක්‍රමණකාරී ලෙස මෙම පිරිස ඇමරිකාවට පිවිසීමට උත්සාහ කළ බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් පිරිස විසිරුවා හැර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
10










