ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙකු පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද පාලිත අබේකෝන් මහතා අද(26) පත්කර ඇත.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති චමල් රාජපක්ෂ විසිනි.
7










