යෝෂිත FCIDයට

යෝෂිත FCIDයට

යෝෂිත රාජපක්ෂ මහතා අද(25) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

ලක්ෂ 45ක් වටිනා රත්මලානේ නිවසක් මිලදීගැනීම සම්බන්ධව විභාගවෙමින් පවතින නඩුවට අදාලව මාස දෙකකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට අත්සන් තැබීමට යෝෂිත රාජපක්ෂ මහතාට නියෝග ලැබී ඇති අතර එලෙස අත්සන් තැබීම සඳහා පැමිණ සිටියේය.

Facebook
Twitter
LinkedIn