තේරීම් කාරක සභාව නම් කරයි

තේරීම් කාරක සභාව නම් කරයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා පත් කළ නියෝජිතයන් නාම ලේඛනය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී කතා නායක කරූ ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කර සිටින ලදී.

ඒ අනුව මෛත්‍රී – මහින්ද පිලට සභිකයින් 05 දෙනෙකුත් එක්සත් ජාතික පෙරමුණට 05 දෙනෙකුත් දෙමළ ජාතික සන්ධානයට එක් අයෙකුත් ජනතා විමුක්ති පෙරමුණට එක් අයෙකුත් ලෙස පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා නියෝජතයින් නම් කර ඇත.

Facebook
Twitter
LinkedIn