එක්සත් ජාතික පක්ෂය කොළඹදී විරොධතාවයක

එක්සත් ජාතික පක්ෂය කොළඹදී විරොධතාවයක

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබූ අගමැති ධුරය ගලවා මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීමට විරෝධය පල කරමින් අද (30) කොළඹදි විරෝධතාවයක් පවත්වන ලදී.

ලිබර්ටි වටරවුමේදී  ආරම්භකළ මෙම විරෝධතාවය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂ නායකයින් රැසක් සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn