ඩොලරය රැලි ගසමින් ඉහළ යයි – රුපියල තවත් බාල්දුවෙයි‍

ඩොලරය රැලි ගසමින් ඉහළ යයි – රුපියල තවත් බාල්දුවෙයි‍

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.56ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහි ගැනුම් මිල රුපියල් 171.67ක් ලෙස සටහන් වේ.

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් රුපියල් 175ක සීමාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්