කතානායක කරු ජයසූරිය මහතා අද (30) පෙරවරුවේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.
පවතින දේශපාලන අර්බුදය හා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 123 දෙනෙකුගේ අත්සනින් යුත් ලියුමක් කතානායකවරයාට ලැබී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියයි.
2










