විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වනවිට විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියේ විප්කෂනායක ධුරය ආර්. සම්බන්ධන් මහතාගෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිඳු අදහසක් නොමැති බවය.
5










