ජනතා විමුක්ති පෙරමුණ “රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේදී පවත්වන ජනහමු මාලාවට සමගාමීව එම පක්ෂයේ විදේස් කමිටු විසින් රැස්වීම්, සම්මන්ත්‍රණ ගණාවක් විදෙස් රටවල් රැසකදීද සංවිධානය කර ඇති අතර ඉතාලියේ සංවිධානය කර තිබෙන එම රැස්වීම් සහ සම්මන්ත්‍රණ ආමන්ත්‍රණය කිරීම සඳහා එතෙර අපි සංවිධානයේ සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) අළුයම ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව ඉතාලියේ නගර ගණනාවකදී මෙයට අදාල රැස්වීම් සහ සම්මන්ත්‍රණ සංවිධානය කර තිබේ.
5











