දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය අද දිනයේ දී තවදුරටත් ඉහළ යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.
මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බව සදහන්.
0









