ජවිපෙ 20ට අපි එකඟයි – සෝභිත හිමියන්ගේ සාධාරණ සාමජයක් ව්‍යාපාරයත් කියයි

ජවිපෙ 20ට අපි එකඟයි – සෝභිත හිමියන්ගේ සාධාරණ සාමජයක් ව්‍යාපාරයත් කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා තම සංවිධානය එකඟ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා රාජගිරියේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn