ගෑස් අදත් ගණන් උස්සයි

ගෑස් අදත් ගණන් උස්සයි

කිලෝ ග්‍රෑම් 12.5ක ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම්වලට අවසරදී තිබේ.

මේ අනුව රුපියල් 1,538ක්ව පැවති ගෘස්ථ ගෑස් සිලින්ඩරයක මිල 1,733ක් දක්වා ඉහළ යනු ඇත.

කැබිනට් මණ්ඩලය විසින්ද මේ සඳහා අවසර ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn