ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (08) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 70 වන වියේ පසු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා වේදිකා නාට්‍ය රැසක, ටෙලිනාට්‍ය රැසක මෙන්ම චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වී තිබේ.

බැද්දේගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතරින් ජනප්‍රියත්වයට පත් කිහිපයකි.

Facebook
Twitter
LinkedIn