නිදහසින් පස්සේ ලංකාට අවශ්‍ය නායකයෙක් හිටියේ නැහැ

නිදහසින් පස්සේ ලංකාට අවශ්‍ය නායකයෙක් හිටියේ නැහැ

නිදහසින් පසු ශ්‍රි ලංකාව තුළ රටට අවශ්‍ය නායකයකු නොසිටි බව ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

නිවැරදි නායකත්වයත් තිබුනේ නම් මෙතරම් රට කඩා නෙවැටෙන බවද ඔහු පැවසීය.

ඊයේ (07)  මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේ දේශපාලන පක්ෂ තම නායකත්ව ආරක්ෂා කර ගනිමින් තමන්ගේ ප්‍රශ්න විසදා ගැනිමට උත්සහ දරනමුත් කිසිම අවස්ථාවක ජනතාවගේ ප්‍රශ්ණ විසදිමට උත්සහ නොකළ බවද එ මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn