කොටස් වෙළඳපළ පහත බසියි

කොටස් වෙළඳපළ පහත බසියි

කොළඹ කොටස් වෙළඳපළ ඊයේ(18) පහත වැටී ඇතැයි වාර්තා වේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 6160.7 ක් ලෙස දැක්වූ අතර දිනය තුළ කොටස් මිලියන 103.7ක් හුවමාරු වී තිබේ. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 544ක් ලෙස දැක්විණි.

Facebook
Twitter
LinkedIn