ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් එරට දස දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙක්සිකෝ දේශ සීමාවේදී දරුවන් 2000කට අධික සංඛ්‍යාවක් සිය දෙමව්පියන්ගෙන් වෙන් කිරීමට ගත් තීරණය විරෝධතාකරුවනගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
එසේම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන “අයිස්” ලෙස හැඳින්වෙන සංක්‍රමණික සහ රේගු බලාත්මක ඒජන්සිය විසිරුවාහරින ලෙස විරෝධතාකරුවෝ හඬ නගා කියා සිටියි.
එරට මාධ්‍ය සේවයක් වාර්තා කළ වීඩියෝ සටහනක් පහත දැක්වේ.
25










