චීනය රුපියලට පණ දෙයි

චීනය රුපියලට පණ දෙයි

ඉතිහාසයේ වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ රුපියලේ අගය ප්‍රකෘර්තිමත් වී ඇති බව මහබැංකුව පසුගිය 28 වැනිදා නිකුත්කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ නව අගය 159යි ශත 85ක් ලෙස දැක්විණි.

මෙසේ රුපියල ප්‍රකෘර්තිමත්වීමට බලපෑවේ පසුගිය දා චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ හිඟ මුදල් ලෙස පැවති ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය ලබා දීම බව ආර්ථික විශේෂඥයෝ පවසති.

පසුගිය 18 වැනිදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාවද ඉක්මවා තිබිණි. එය ඉතිහාසයේ වාර්තාගත රුපියල අවප්‍රමාණ වූ ඉහළම අගයයි.

Facebook
Twitter
LinkedIn