දුම්රිය මැදිරිතුළ හා දුම්රිය ස්ථානවල සිඟමන් යදින පුද්ගලයින් අද(1) සිට ඉවත් කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි.
දුම්රිය මගීන් විසින් දිගින් දිගටම සිදුකරන පැමිණිලි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විජය සමරසිංහ මහතා පැවසීය.
5










